🏡 14 Perches Valuable Residential Land for Sale –Mahawaththa Lane (Off Himbutana Road)
📍 Location: Mahawaththa Lane, Himbutana Road
📐 Extent: 14 Perches
🏠 Property Type: Residential Land
📜 Clear Deeds
✨ Highly valuable residential land plot situated in a convenient and peaceful location. A fantastic investment opportunity with excellent accessibility.
🛣️ Access & Connectivity:
Only 400 meters to the 164 bus route.
10 minutes drive to Rajagiriya Town.
10 minutes drive to Battaramulla.
12 minutes drive to the Kaduwela Highway Entrance.
🌟 Special Features:
Land comes with an approved plan to be divided into two 6-perch blocks, complete with a dedicated entrance road if needed.
💰 Price: Rs. 1.4 Million per Perch (Negotiable only after inspection)
⚡ Immediate Sale..
📞 Contact now for more details..
=========================
🏡 පර්චස් 14 ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත - මහවත්ත පටුමග (හිඹුටාන පාර ආසන්නයෙන්)
📍 ස්ථානය: මහවත්ත පටුමග, හිඹුටාන පාර
📐 ප්‍රමාණය: පර්චස් 14
🏠 දේපළ වර්ගය: නේවාසික ඉඩම
📜 නිරවුල් ඔප්පු
✨ ඉතා වටිනා, නිස්කලංක සහ නේවාසික පරිසරයක පිහිටි ඉඩම් කොටසකි. සියලුම පහසුකම් වලට පහසුවෙන් ලඟාවිය හැකි බැවින් විශිෂ්ට ආයෝජන අවස්ථාවකි.
🛣️ ප්‍රවේශය සහ සම්බන්ධතාවය:
*164 බස් මාර්ගයට මීටර් 400 යි.
*රාජගිරිය නගරයට විනාඩි 10 යි.
*බත්තරමුල්ල නගරයට විනාඩි 10 යි.
*කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 12 යි
🌟 විශේෂයි:
අවශ්‍ය නම්, පිවිසුම් මාර්ගයක් සහිතව පර්චස් 6 බැගින් වූ කොටස් දෙකකට වෙන් කරන ලද අනුමත සැලසුමක් (Approved Plan) ද පවතී.
💰 මිල : පර්චසයක් රු. මිලියන 1.4 කි. (ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මිල ගණන් සාකච්ඡා කරගත හැක)
⚡ ඉක්මනින් විකිණේ..
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න..
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



