රාජගිරිය මාදින්නාගොඩ ඉතා අගනා ඉඩම විකිණීමට. සියලු පහසුකම් අතේ දුරින් පිහිටා ඇත. ක්‍රීඩා පිටිය, ෆුඩ් සිටි, ප්‍රධාන මාර්ග ඉතා සමීපයේ. නිස්කලංක වැදගත් පරිසරයක පිහිටා ඇත. නිවසක් තනන්නට සිතනා අයෙකුට සුපිරි බිම් කොටසකි. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.