Valuable Land for Sale Near Peradeniya
පේරාදෙණියට නුදුරින් කළුගමුවේ පර්චස් 12ක සුන්දර ඉඩමක් විකිණීමට
📍 කළුගමුව හන්දියේ සිට මීටර් 250ක් පමණ ඇතුළට
📍 පේරාදෙණිය - ගලහා හන්දියේ සිට කි.මී. 7.5ක් පමණ දුරින්
ස්වභාවික සුන්දරත්වයෙන් වටවූ, නිදහස් හා සෞම්‍ය පරිසරයක පිහිටි පර්චස් 12ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
✅ විදුලිය, ජලය, දුරකථන ඇතුළු සියලු පහසුකම්
✅ ඉඩමටම අඩි 15 පළල කොන්ක්‍රීට් මාර්ගය
✅ වැදගත් අසල්වැසියන්ගෙන් යුක්ත වටපිටාව
✅ මද බෑවුම් සහිත ආකර්ෂණීය භූමි ස්වභාවය
✅ මීටර් 300ක් පමණ දුරින් සුන්දර ගංගාවක්
✅ නිවසක්, විලා එකක්, නිවාඩු නිකේතනයක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
✅ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ,පේරාදෙණිය උද්භිත උද්‍යානයට සහ පේරාදෙණිය නගරයට ඉතා පහසුවෙන් ළඟා විය හැක
🌳 සීතල, සුවපහසු දේශගුණයක් සහ නිස්කලංක පරිසරයක් තුළ ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයක් කිරීමට අනගි අවස්ථාවක්. පිරිසුදු ඔප්පු සහ ප්‍රාදේශීය සභාවේ අනුමත කළ පිඹුරුපත
💰 පර්ච් එකක මිල රු. 350,000/- (ලක්ෂ 3.5)
💰 මුළු ඉඩමේ වටිනාකම රු. 4,200,000/- (ලක්ෂ 42) ඉඩම පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක.
🌿 12-Perch Land for Sale Near Peradeniya – Kalugamuwa 🌿
📍 Only 250m from Kalugamuwa Junction
📍 Approximately 7.5km from Peradeniya-Galaha Junction
A valuable 12-perch land located in a peaceful and Cool environment is now available for sale.
✔ Electricity, water, and telephone facilities available
✔ 15-foot-wide concrete access road to the property
✔ Excellent neighborhood
✔ Gently sloping land with attractive surroundings
✔ Beautiful river approximately 300m away
✔ Ideal for a residence, villa, holiday home, or investment property
✔ Easy access to Peradeniya Teaching Hospital,Peradeniya Botanical garden and Peradeniya town
🌳 Enjoy a calm atmosphere, pleasant climate, and beautiful natural surroundings while staying close to essential facilities.Clear deeds and approved plan available
💰 Price per perch: LKR 350,000 (3.5 Lakhs)
💰 Total Price: LKR 4.2 Million (42 Lakhs)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale a Valuable Commercial in Peradeniya.
181.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 100,000 පර්ච් එකකටදින 30
peradeniya nilamba land for sale
25.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 125,000 පර්ච් එකකටදින 12
Flat Land For Sale - Peradeniya
14.0 පර්චස්නුවර, ඉඩම් ඇති නිවාසරු 625,000 සම්පුර්ණ මිලදින 23
Land For Sale in Gannoruwa - Peradeniya
15.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 725,000 පර්ච් එකකටදින 57