රු 175,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🏡 වේයන්ගොඩ අගනා ඉඩමක් විකිනීමට
📍 Location: දේවලපොල, වෙයන්ගොඩ
📐 Land Size: පර්චස් 15
🏡 Land Type: නේවාසික
📄 Property Description
කටුනායක – නිට්ටඹුව ප්‍රධාන පාරට මීටර් 150ක් දුරින්, දේවලපොලින් පිහිටි පර්චස් 15ක වටිනා නේවාසික ඉඩමකි.
💰 මිල:
* පර්චසය – රු. 175,000/-
* මුළු වටිනාකම – රු. 2,625,000/-
🔄 මිල ගනන් සාකච්ඡා කර ගත හැක
🌟 විශේෂත්වයන්
👉 කටුනායක – නිට්ටඹුව ප්‍රධාන පාරට මීටර් 150
👉 බලබෝව මහා විද්‍යාලයට මීටර් 100
👉 දේවලපොල මහා විද්‍යාලයට මීටර් 850
👉 වෙල් යායට යාබද නිස්කලංක පරිසරය
👉 නිරවුල් ඔප්පු
👉 සියලු ලියකියවිලි ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
👉 ආයෝජනයට හෝ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
======================================================
🏡 Valuable land for sale in Veyangoda
📍 Location: Dewalapola, Weyangoda
📐 Land Size: 15 perches
🏡 Land Type: Residential
📄 Property Description
A valuable residential land of 15 perches located in Dewalapola, 150 meters from the Katunayake - Nittambuwa main road.
💰 Price:
* Perch – Rs. 175,000/-
* Total value – Rs. 2,625,000/-
🔄 Price is negotiable
🌟 Features
👉 150 meters to Katunayake - Nittambuwa main road
👉 100 meters to Balabowa Maha Vidyalaya
👉 850 meters to Dewalapola Maha Vidyalaya
👉 Quiet environment next to paddy field
👉 Clear deeds
👉 All documents with Pradeshiya Sabha approval
👉 Very suitable for investment or building a house




