දක්ෂිණ අධිවේගී මාර්ගයට සමීපයෙන්
ඔබේ නව නිවසට වටිනාම බිම්කොටස!✨
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා බැදිගම පිවිසුම් වලට අතිශයින්ම සමීපයෙන්,
ඉදිරියට වැඩි වටිනාකමක් ලබන පරිසරයක
ඔබේ නමින් ලියවෙන ඉඩමක් හිමිකරගන්න මෙන්න හොඳම අවස්ථාව 💫
📍 ස්ථානය – තංගල්ල
✨️ තංගල්ල හම්බන්තොට බස් මාර්ගයට 30M
✨️ බෙලිඅත්ත හා බැදිගම අධිවේගී පිවිසුම් වලට – 10min
✨️ තංගල්ල නගරයට – 4.5Km
✨️ දික්වැල්ල නගරයට – 15min
✨️ ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🛣️ ප්‍රධාන පහසුකම් සමීපයෙන්
🏡 ප්‍රධාන බස් පාරවල් වලට ලඟින්
🏡 සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡 ආරක්ෂිත හා සාමකාමී නේවාසික වටපිටාව
ඔබේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නට අපි සූදානම් 💙
⚜️වේගයෙන් දියුණු වන පරිසරයක,සියළු පහසුකම් සහිතව ඔබ හොයන ඉඩම ඔබේ නමටම හිමිකරගන්න.
💳 පහසු ගෙවීමේ ක්‍රම
🔰 රු. 100,000/-ක් ගෙවා අදම ඉඩම වෙන්කරවාගන්න
🔰 30% ගෙවා ඉතිරිය බැංකු ණය මගින් ගෙවීමේ හැකියාව
🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් සමඟ
📞 අදම අප අමතන්න – ඔබේ බිම්කොටස වෙන්කරගන්න!
0774 506 506