නේවාසික භාවිතයට මෙන්ම නිවාඩු නිකේතනයකට ඉතාමත් සුදුසුයි.
සුන්දර කදු යායකින් වට වූ සුන්දර ශිත පරිසරය.
"Chariot Path" වෙත ඉතාමත් ආසන්නයේ.
ගැරඩි ඇල්ලට 1Km.
මහනුවර - නුවරඑළිය ප්රධාන පාරට 9Km.
පුස්සැල්ලාව නගරයට 12Km.
පුළුල් මාරග පහසුකම් සමගින් කොන්ක්රීට් කානු පද්ධතිය.
ජලය, විදුලිය.
නිරවුල් පිරිසිදු ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම.
බැංකු ණය පහසුකම් සහිතය.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සදහා අදම අමතන්න.