🌿 පාදුක්ක නගරයට නුදුරින් – නිස්කලංක, වටිනා බිම් කොටස්! 🌿
ශබ්දයෙන් තොර, සුවදායී වාසයටත්
ආරක්ෂිත ආයෝජනයකටත්
👉 පාදුක්ක නගරයට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැකි
අනර්ඝතම නේවාසික බිම් කොටස් දැන් ඔබට 🏡
📍 අතිශය වටිනා ස්ථානය
🚌 පාදුක්ක – ඉංගිරිය ප්රධාන බස් පාරට – 600m
🚗 අඩි 20 කාපට් / තාර යෙදු පාරට මුහුණලා
🏛 පාදුක්ක නගරයට – මිනිත්තු 6යි
👉 සියලුම නාගරික පහසුකම් සහිත පහළ බෝපේ හන්දියට – 1km
➡️ සියලු නගර වෙත ඉක්මන් හා පහසු ප්රවේශය
🚆 පාදුක්ක දුම්රිය ස්ථානයට සමීපත්වය (දෛනික ගමන් සඳහා විශේෂ වාසියක්)
⚙️ සියලු පහසුකම් සමග සම්පූර්ණ සංවර්ධනය
✔️ නළ ජලය 💧
✔️ තෙකලා විදුලිය ⚡
✔️ කොන්ක්රීට් කාණු පද්ධතිය 🧱
💰 ඔබට ගැලපෙන පහසු ගෙවීම් ක්රම
🔰 රු. 200,000/= ගෙවා අදම බිම් කොටස වෙන්කරවා ගන්න
🔰 මාස 24ක් පුරා පොලී රහිත පහසු වාරික
🔰 50% ගෙවා – ඉතිරි මුදල වසර 2ක් පොලී රහිතව
🔰 40% ගෙවා – ඉතිරි මුදල වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්රමයට
🔰 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්! 🎉
🏠 අද ඔබ තෝරාගන්නා බිම් කොටස – හෙට ඔබේ සුවදායී ජීවිතයට පදනමයි
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න