කඩවත ඇඹරළුව ප්රදේශයෙන්,
කොළඹ නුවර පාරට 3km දුරින්..
කොළඹ වැලිවේරිය පාරට 1.5km දුරින්..
කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 15 ක දුරින්...
ජල විදුලි පහසුකම් සහිත..
ස්වභාවික ආපදාවලින් තොර...
නිරවුල් ඔප්පු සහිත..
මනරම් නිස්කලංක පරිසරයක පිහිටි,
පර්චස් 10.38 යුතු වටිනා බිම් කැබැල්ල ඉතා කඩිනමින් විකිණේ.
මිල ගණන් සාකච්චා කරගත හැක