🎗 ජා-ඇල නගරයට ආසන්නව නේවාසික බිම්කොටස්...
❄️ මීගමුව - ගම්පහ බස් පාරට 800m
❄️කොටුගොඩ පාරට පහසුවෙන් ප්රවේශ විය හැකි මාර්ග.
❄️ ප්රසිද්ධ පාසල්, රෝහල් සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන් ඉඩම පිහිටා තිබීම සුවිශේෂයකි.
❄️කොළඹ සහ කටුනායක වෙත ඉක්මන් ප්රවේශය..
✔ නිරවුල් හිමිකම් ඔප්පු
✔ නේවාසික අනුමත ඉඩම
✔ සාමකාමී අසල්වැසි ප්රදේශය
🔅අඩි 20-30 පළල ප්රවේශ මාර්ග
🔅 නිසි ජලාපවහනය
🔅 තෙකලා විදුලිය
ගෙවීමේ ක්රම
❄️මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
❄️රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
❄️50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
❄️නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න.
❄️එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
❄️වැඩි විස්තර සදහා අදම විමසන්න.