🟡කොට්ටාව මත්තේගොඩ සල්ගස් හන්දියට මීටර් 400ක් පමණ දුරින් පොල්ගස්ඕවිට පාරේ පර්චස් 10ක දෙවන ඉඩම වහාම විකිණීමට ඇත.
✔️අඩි 15 පාර
🟠පර්චසයක් - ලක්ෂ 19කි
🟠මිල ගණන් සාකච්ඡා කරගත හැක
✔සියලු පහසුකම් සහිත කොට්ටාව නගරයට කිලෝමීටර් 3කි
✔කොට්ටාව හයිවේ පිවිසුමට කිලෝමීටර් 2.5කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟡A second 10 perches land is for sale immediately on Polgasowita Road, about 400 meters from Salgas Junction, Mattegoda, Kottawa.
✔️15 feet road
🟠One perches - 1.9 million
🟠Prices are negotiable
✔3 km to Kottawa town with all amenities
✔2.5 km to Kottawa Highway entrance
🔴Buyers only call
🔴Brokers not required