--------------------------------------------------------------------------------------------
🔴 Valuable Land For Rent At Rajagiriya
බදුදීමට ඇත
🔶 ස්ථානය - කලපලුවාව රාජගිරිය
🔶 පර්චස් 30 යි
🔶 විදුලිය හා ජලය
🔶 රාජගිරියට 3 කිමී පමණ දුරින් පිහිටා ඇත
🔶 අඩි 20ක පළල පාර
🔶 L හැඩයේ ඉඩම
🔶 ගබඩා ශාලාව සඳහා වඩාත් සුදුසුයි (Warehouse)
🔶 නිරවුල් ඔප්පු
🔶 නිසංසල පරිසරය
🔶 Keells supermarket හා පාසැල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ පිහිටා ඇත.
👉 රු.330,000/= (Negotiable)