Valuable House in Anuradhapura Town
⭐️අනුරාධපුර නගරයෙන් විශිෂ්ට ඉඩමක් සමඟ නිවසක් විකිණීමට⭐️
අනුරාධපුර නගරයේ II පියවරෙහි පිහිටි මෙම අගනා හතරැස්, පර්චස් 19.80 ක විශාලත්වයකින් සමන්විත වන අතර, නිවසක්ද සමඟ ඇත. මාර්ග දෙකකට මුහුණලා ඇත. ප්‍රධාන මාර්ගයට මිටර් 300 පමණි.
නිවස තුළ නිදන කාමර 3ක්, වැසිකිලි 2ක් සහ මුළුතැන්ගෙයක් ඇත. විදුලි, ජල , දුරකථන පහසුකම් සම්පූර්ණයෙන්ම සපයා ඇත.
නිවස ඉදිරිපසින් අවශ්‍යනම් තවත් නිවසක් ඉදිකිරීමට හැකි විශාල ඉඩප්‍රමාණයක් අත.
- ශාන්ත ජෝසප් විදුහලට 1 km
- අනුරාධපුර මහ රෝහලට 1.2 km
- කඩ 50 ට 1.3 km
සින්නක්කර ඔප්පු, සුපිරිසිදු ලේඛන සහිතව, ආයෝජනයක් ලෙසත්, වාසස්ථානයක් ලෙසත් , නිවාඩු නිකේතණයක් ලෙසත් ඉතා වටිනා අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා පහත අංක මගින් හිමිකරු අමතන්න.
====================================
⭐️Valuable Land with house for sale in Anuradhapura Town⭐️
Located in the highly sought after stage II of the city, this land of 19.80 perches is of exact square shape and is a corner block with excellent access potential (faces two sides of the road.)
Situated Only 300m to the main road. There is ample space to build another house in front of the existing house.
Very close to main amenities:
- 1 KM to St Joseph’s College
- 1.2 KM to Anuradhapura Hospital
- 1.3 KM to Kada 50 Shops
Comes with 100% clear deeds (Sinnakara)
Excellent opportunity for residential purposes, investment or a holiday bungalow.
Call the owner Directly for more information and viewing.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House with Land for Sale Anuradhapura Town
කාමර: 4, නානකාමර: 2අනුරාධපුර, විකිණීමට ඇති නිවාසරු 17,000,000දින 29
Anuradhapura town hotel for sale
කාමර: 10+, නානකාමර: 8සාමාජිකයාඅනුරාධපුර, විකිණීමට ඇති නිවාසරු 135,000,000දින 47
Land for Sale in Anuradhapura Town
12.0 පර්චස්AUTH AGENTඅනුරාධපුර, ඉඩම් ඇති නිවාසරු 1,525,000 පර්ච් එකකටදින 52
Land for Sale in Anuradhapura Town
12.0 පර්චස්AUTH AGENTඅනුරාධපුර, ඉඩම් ඇති නිවාසරු 1,525,000 පර්ච් එකකටදින 35