A highly valuable two-stories commercial building in Gampola town is available for immediate sale. This building, facing the Gampola–Nuwara Eliya main road, is fully equipped with all facilities.
ගම්පොළ නගරයේ වාණිජමය වටිනාකමින් ඉහළ දෙමහල් ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත.ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති මෙම ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විත වේ.
Additional Information -
- It is located in the center of Gampola Town.
ගම්පොළ නගර මධ්‍යයේ පිහිටා ඇත.
- It is one of the highly valued building located in Gampola town.
ගම්පොළ නගරයේ පිහිටා ඇති වටිනාකමින් ඉහළ ගොඩනැගිලි අතරින් එකකි.
- Including residential area of 3 bedroom,living area and 2 bathrooms. නිවාස භාවිතයට යොදා ගතහැකි අවකාශයක්ද ඇති අතර එය නිදන කාමර 3ක්ද, සාලය හා නාන කාමර 2කින්ද සමන්විත වේ.
- Total area of 2,800 sq.ft
වර්ග අඩි 2800කින් සමන්ව්ත වේ.
- Rental income of Rs. 140,000 per month from a 700 sq.ft space
වර්ග අඩි 700ක ප්‍රදේශයක් කුලියට දී මසකට රුපියල් 140,000ක ආදායමක් ලැබේ.
- Equipped with all facilities.
සියලු පහසුකම් වලින් සමන්විත වේ.
- Clear and valid deeds.
නියමිත හා පිරිසිදු ඔප්පු.
- Basic structure and foundation designed to support up to 4 stories.
මූලික ගොඩනැගිලි ව්‍යුහය හා පදනම මගින් මහල් 4ක් තෙක් ඉදිකිරීමේ හැකියාව ඇත.
- Approved survey and building plans available.
අනුමත ම්නින්දෝරු සැලසුම හා ගොඩනැගිලි සැලසුම අඩංගු වේ.