Valuable 10 Perch Land with House for Sale Borelasgamuwa
10 Perch Land with House for Sale in Werahera, Boralesgamuwa
Located in a highly valuable residential area 🏡
(Just 100 meters to Jayanthi place from Gangarama Road / Close proximity to Borupana Road, Ratmalana).
✅ Facing a 20ft wide carpeted road
✅ Clear deeds
✅ Peaceful and secure environment
✅ High Demand Area For Renting
✅ 5 mins to Kotelawala Defence University (KDU)
✅ 5 mins to the RMV (Department of Motor Traffic)
✅ 5 mins to Boralesgamuwa town
✅ 10–20 mins easy access to Ratmalana, Dehiwala, Maharagama, Piliyandala, and Nugegoda
✅ 5 mins to Ratmalana International Airport
✅ Safe area with absolutely no flood risk
✅ 10 mins to restaurants, shopping complexes and schools
✅ 20 mins to the Kottawa Expressway Interchange
Older House But can easily be rented out for an income up to Rs 40000 for a month. Alternatively, this is the perfect location to build a brand-new house too.
This is an ideal opportunity!
1 Perch Per 27.5 Lakh
Genuine Buyers please contact:
(Owner - Fasmin Faisar)
-------------------------
බොරලැස්ගමුව නගරයේ, වේරහැරින් පර්චස් 10ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත
ඉහළ නේවාසික වටිනාකමක් ඇති ප්‍රදේශයක පිහිටා ඇත. (ගංගාරාම පාරේ සිට ජයන්ති පෙදෙසට මීටර් 100 යි/ රත්මලාන බොරුපන පාරට ආසන්නයේ පිහිටා ඇත)
✅ නිරවුල් ඔප්පු
✅සාමකාමී සහ ආරක්ෂිත පරිසරයකි.
✅අඩි 20 ක පුළුල් කාපට් මාර්ගයේ පිහිටා ඇත
✅කොතලාවල විශ්වවිද්‍යාලයට (KDU) විනාඩි 5 ක දුරින්
✅RMV- මෝටර් රථ දෙපාර්තමේන්තුවට විනාඩි පහක දුරින්
✅බොරලැස්ගමුව ටවුමට විනාඩි 5ක දුරින්
✅රත්මලාන, දෙහිවල, මහරගම, පිළියන්දල සහ නුගේගොඩ ප්‍රදේශ වලට විනාඩි 10 - 20 ත් අතර කාලයකින් පහසුවෙන් ළඟාවීමේ හැකියාව
✅රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 5ක දුරින්
✅ජල ගැලීම් තර්ජන නොමැති ආරක්ෂිත පරිසරය
✅ආපනශාලා, සාප්පු සංකීර්ණ, ප්‍රධාන මාර්ග සහ විනෝදාස්වාද ස්ථාන වෙත විනාඩි 10 කින් ළඟාවීමේ හැකියාව
✅කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20 ක දුරින්
පැරනි නිවසක් වුවත් රු 40000කට වඩා වැඩි මුදලකට කුලියට දීමට හැක. නැතහොත් නව නිවසක් ඉදීකිරිමටත් වඩාත් සුදුසුම සහ සාමකාමී ස්ථානයක්)
මෙය කදිම අවස්ථාවක්!
අමතන්න: (හිමිකරු - ෆස්මින් ෆයිසර්)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

10 Perch Land For Sale in Boralesgamuwa PCCC-A1
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 2,350,000 පර්ච් එකකටදින 13
Valuable house for sale in boralasgamuwa
කාමර: 5 | නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 55,000,000දින 18
Valuable Land for Sale Boralasgamuwa
16.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 2,600,000 පර්ච් එකකටදින 7
Valuable House for Sale in Boralesgamuwa
කාමර: 5 | නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 55,000,000දින 11