Valuable Two Story House for sale in Ganemulla Rd Batuwatta Ragama
🔶 979 රාගම - ගම්පහ ප්‍රධාන බස් මාර්ගයට 350m දුරින්, බේකරි හංදියේ DS සේනානායක මාවත තුළ පිහිටි මෙම නව දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
🔷 70%ට වඩා වැඩ අවසන් කරන ලද පර්චස් 10ක දෙමහල් නිවසකි...🏡
🔶 වර්ග අඩි 1800 කි...
🔷 නිවස, මාර්ගයට වඩා උසින් බැමි දමා වට කර ඇත...🧱🧱
♦️( ඈතින් පෙනෙන වෙල් යායක සුන්දරත්වය... )
♦️ ( 01 CCTV CAMERA System )
🔶 ප්‍රධාන කාමර 03 කි...🛏️🛏️
🔷 විශාල Living Area 01 කි...🛋️🖼️
🟣 TV Lobby
🔶 1st Floor Finishing Bathrooms 01 කි...🚿🛁🚽
♦️ 2nd Floor Bathroom වැඩ අවසන් කර නැත.
🔷 මුළුතැන්ගේ 01 කි...🍽️🍴
(Dining Area)
🔶 ලී දොර ජනෙල් උළුවහු...🪟🚪
🔷 Beautiful Landscape...
🔶 නළ ජලය...🚰
💠 පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...♻️🛣️🚦🚧
🔷 979, රාගම - ගම්පහ ප්‍රධාන බස් මාර්ගයට 350m...🛣️
🔶 බටුවත්ත උප ප්‍රධාන නගරයට 1.8km කි...
♦️ ( BOC, PEOPLE'S, Post Office, කඳාන ප්‍රාදේශීය සභාව, සුපර් මාර්කට්, සහ 24 Hours ඉන්ධන පිරවුම් හලක් සහිත උප නඟරයකි....)
🔶 බටුවත්ත සහ බුළුගහගොඩ දුම්රිය නැවතුම් පොළට 1.8km... 🛤️ 🚂
🔷 ගණේමුල්ල නගරයට 3.5km...🌆🏙️
🔷 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 3km...🏫 🚸
🔶 උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට සහ වෛද්‍ය විද්‍යාලයට 6km...🏨 🏥 🏬
💠 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 9km... 🛣️ 🚧 🚦
💠 නිරවුල් ඔප්පු සහිතයි...🗞️📰
🔶 බැංකු ණය පහසුකම් වුවද කඩිනමින් ලබාගත හැකිය...🏦
💠 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Valuable Two Story House for sale in Ganemulla Rd Batuwatta Ragama
🔷 "This newly built two-story house, located on D.S. Senanayake Mawatha at Bakery Junction, just 350m from the main Ragama–Gampaha (979) bus route, is available for immediate sale..." 🏘️
🔶 10 Perches...
🔷 1800Sqft...
🔶 This is a new house built in a peaceful area with a nice view of paddy fields in the distance.
♦️( CCTV CAMERA System )
🔷 03 Bedrooms... 🛏️
🔶 Finishing Celling, Teak Wood Doors & Windows...🪟🚪
🔷 01 Kitchen, Dining area...🍽️🍴
🔶 02 Bathrooms...🚿 🛁 🚽
💠 Easy access in all directions...♻️ 🛣️ 🚦 🚧
🔶 350m to 979 Ragama-Ganemulla, Gampaha Road...🛣️
🔷 1.8km to Batuwatta Sub City... 🏪
🔶 3.5km to Ganemulla Town...🌆
🔷 6km Lyceum International Schools...🏫 🏬 🚸
🔶 3km to Galahitiyawa National College...🏫 🏬 🚸
🔷 6km to Ragama Main City...
♦️6km to Nort Colombo Teaching Hospital & Medical Faculty...🏥🏨🧑⚕️
🔶 9km to Kadawatha Express Way Entrance... 🛣️ 🚧 🚦
🔷 Price can negotiate after inspection & Call for more details...🤝💵💰
MR: S.Kumara
Gampaha - Ragama
14.7M
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Two Story House for Sale Batuwatta Ragma
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 12
(K598) Two Storey House for Sale in Ragama, Batuwaththa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 43
(K598) Two Storey House for Sale in Ragama, Batuwaththa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 53
Valuable Two Story House for Sale Ragama
කාමර: 6, නානකාමර: 5සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 6