ජීවිත කාලෙම ආයෝජනය කරන්න පුළුවන් සුපිරි Investment එකක්! 🤌✨
අනුරාධපුර පූජා නගරයට විනාඩි 10කින් යන්න පුළුවන්, සංචාරකයන් අතර ජනප්රිය “වැව් සිසිල Resort” දැන් ඔබටම අයිති කරගන්න අවස්ථාව! 🌅
🌊 මොරගොඩ වැවට මුහුණලා පිහිටි නිසා සංචාරක ආකර්ෂණය ඉහළයි
🌿 නිදහස්, නිස්කලංක සහ ස්වාභාවික පරිසරයක්
📍 ස්ථානය - ඉහළ මොරගොඩ, තලාව, අනුරාධපුර පාරේ
📏 ඉඩමේ ප්රමාණය - පර්චස් 160 (අක්කර 1)
🏨 රිසෝට් එකේ පහසුකම්: ✨ AC Family Room 01
✨ Triple Rooms 02
✨ මුළුතැන්ගෙයක්
✨ විසිත්ත කාමරය
✨ නවීන CCTV ආරක්ෂක කැමරා පද්ධතිය
✨ උඩු මහල හා යට මහල සඳහා
Restaurant සැලසුම් සහ අනුමැතිය සකස් කර ඇත
📍 ප්රධාන ස්ථාන වලට දුර: 🛣️ අනුරාධපුර/කුරුණෑගල 57 බස් මාර්ගයට – 600m
🕌 අනුරාධපුර පූජා නගරයට – 8km
🏙️ අනුරාධපුර නව නගරයට – 10km
🏘️ තලාව නගරයට – 3km
🐘 විල්පත්තු අභයභූමියට – 22km
🌊 රාජාංගණය ජලාශයට – 20km
🏛️ කාලාවැව / අවුකන / විජිතපුර පූජාභූමි – 16km
✅ ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශයකි
✅ නිරවුල් ඔප්පු
💰 මිල – මිලියන 26 (සාකච්ඡා කළ හැක)
📞 Holiday Resort, Boutique Hotel, Villa Project එකකටත් ගැලපෙන සුපිරි Property එකක්!
ඇවිල්ලම බලන්න… මේ වගේ තැනක් photo වලින්ම තේරෙන්නෙ නෑ 😍
📌 Ref No : EE SA 12989