අනුරාධපුර පුජා නගරයට විනාඩි 2ක දුරින් වැවකට හා කුඹුරකට මායිම්ව සින්නක්කර ඔප්පු සහිත පර්ච් 15 බිම් කොටස් විකිනිමට, පර්චසයක් 255,000/= යි, මෙම අනගි අවස්තාව මග නොහැරගන්න ,එන්න ඉඩම බලන්න, පරිසරයේ වෙනස අත්විදින්න, ඔබේ බිම් කොටස වෙන් කරගන්න..වැඩි විස්තර සදහා..
රශික තෙන්නකෝන්
හෙරිටේජ් ලැන්ඩ්ස්
අනුරාධපුර