🛣️ වැලිපැන්න Highway පිවිසුමට ලගින් කොළඹ අවිත්තාව ප්‍රධාන පාරට මුහුනලා පර්වස් 266 ක ඉඩම සමග තේ වගාවක් / නිවාස දෙකක් විකිණිමට
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 ව්‍යාපාරයකට / Warehouse / කොටස් කිරීමට / නේවාසික / Factory යන ඕනෑම දෙයක් සඳහා සුදුසු ඉඩමකි
🖲️🖲️ පළමු නිවස 🖲️🖲️ පර්වස් 152
💰💰ලක්ෂ 180/= 💰💰
🛏 නිදන කාමර 03
🛁 නාන කාමර 02
🍽 මුලුතැන්ගෙය
📺 සාලය
📇 වැරැන්ඩාව
🖲️🖲️ දෙවන නිවස 🖲️🖲️ පර්වස් 114
💰💰ලක්ෂ 150/= 💰💰
🛏 නිදන කාමර 4
🛁 නාන කාමර 1
🏘️ ගරාජය
💧 විදුලිය, ළිං ජලය
💎 ස්වාභාවික විපත් රහිතයි
🌳 කොස් / අඹ / දූරියන් / රඹුටන් / කෙසෙල් /
🌴පොල් / කුරුදු / ගම්මිරිස් /
💎 ඉත්තෑපාන හංදියට 2.5 km
💎 මතුගම අලුත්ගම පාරට 4 km
💎 වැලිපැන්න Highway පිවිසුමට විනාඩ් 5
🔖 Job No: EE / KM / Co 13203 / 13215