වැලිගම නගරයට ආසන්නයේ පොල්වත්ත ගගට මුහුණලා බිම් කොටස්.
📍වැලිගම නගරයට 1 KM
📍ගාල්ල මාතර ප්රධාන මාර්ගයට 1 KM
📍පොල්වත්ත ගගට මුහුණලා ඇත
📍වැලිගම මුහුදුතීරයට 1 KM
⛔පර්චසය 650,000
⛔පර්චස් 50.90 ප්රමාණයේ සිට බිම් කොටස
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
🔯මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.
🔯මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
✡️මූලික ගෙවීම 10 % ඉතිරිය මාස 40 ක් 3% බැගින් ගෙවාගෙන යන්න.
🔯මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්.