නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්.
වාරියපොල වටිනාම නේවාසික බිම් කොටස්
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
අවසාන බිම්කොටස් කිහිපයක් විකිණීමට ඇත.
වාරියපොල නගරයට ඇවිදගෙන යන දුරින්
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි
පර්චසය රු 110,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 30 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න දැන්ම අමතන්න