✅ “මිලට වඩා ගුණාත්මක බව සැමදා රැඳේ” - “Quality lasts longer in memory than price" ✅
🗂️ඔබේ ව්යාපාරික ස්ථානයට / කාර්යාලයට / නිවසට - Smart Storage එකක්!"
🛠️අඩි 7ක් උස සහ අඩි 7ක් පළල, (7ft x 7ft) විශාල මට්ටමේ සුදු පැහැති වානේ රාක්කය
🎨 උසස් ප්රමිතියෙන් යුත් කල් පවතින ඉතා ශක්තිමත් වටිනා වානේ (Heavy-duty Steel) නිමාව
🎨 ඕනෑම ව්යාපාරික ස්ථානයකට, ෂෝරූම් එකකට හෝ ගබඩාවකට, වගේම කාර්යාලයකට, නිවසකට වුවද සුපිරියටම ගැළපේ.
🎨 විශාල ඉඩකඩ (7' x 7' Size).
🎨 ඔබේ අවුල් සහගත ඉඩකඩ පිළිවෙළකට සකසා ගන්න
🎨 බඩු බාහිරාදිය ගබඩා කිරීමට (Storage) සහ භාණ්ඩ ප්රදර්ශනයටත් (Display) කදිමයි.
🛠️බර භාණ්ඩ ගබඩා කළ හැකි ශක්තිමත් බව.