ඌරාපොල ජාතික පාසලට ලගින් ඉඩමක් විකිණීමට!
📏 පරිමාණය: පර්චස් 16.5💰 පර්චසයක මිල: රු. 240,000/=
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කළ හැක)
🚌 ප්රධාන බස් මාර්ගයන්ට පහසු ප්රවේශය:
නිට්ටඹුව / කිරිදිවැල / හංවැල්ල / කටුනායක / රැවන්වැල්ල බස් මාර්ගවලට මීටර් 400ක් පමණයි
🏫 නිට්ටඹුව නගරයට – කි.මී. 7
🏥 වතුපිටිවල මූලික රෝහලට හා ආයෝජන කලාපයට – කි.මී. 5
🚰 උපරිම පහසුකම්:
අඩි 20 පුළුල් මාර්ගය
💧නල ජලය හා උල්පත් ජලය
⚡විදුලිය
📜අනුමත පිඹුරැපත් සහ සින්නක්කර ඔප්පු
🚀බැංකු ණය පහසුකම්.
📌 ලිපි අංකය: EE SA 9167