🏡🌳 ඌරාපොල – බෝපැත්තෙන් වටිනා බිම් කොටසක් වහාම විකිණීමට! 🌳🏡
📍 ස්ථානය: ඌරාපොල, බෝපැත්ත – සීගිරි මාවත
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 48
💰 මුළු මිල: ලක්ෂ 43/= පමණයි
📌 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
🛣️ කාපට් පාරට මුහුණලා පිහිටා ඇත
🌿 නිස්කලංක හා ස්වභාවික සුන්දරත්වයෙන් පිරි පරිසරයක්
⚡ විදුලි පහසුකම්
💧 ජල පහසුකම්
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
✨ පදිංචියටත් ආයෝජනයකටත් ඉතා සුදුසු වටිනා ඉඩමක්!
💸 ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් සාධාරණ මිලකට ලබා දේ.
🆔 Job No: 12885