🔊 Zulex V12 10" Active Subwoofer Box - Plug & Play 🔊
අමතර Amplifier ගන්න ඕන නෑ! Amp එක Box එක ඇතුලෙම Built-in ඇවිත් තියෙන්නේ.
✅ Zulex V12 10 Inch Subwoofer
✅ Built-in Amplifier - Model 1180
✅ Level, Bass, Crossover Adjust කරන්න පුළුවන්
✅ 12V Car Battery එකට කෙලින්ම හයි කරන්න පුළුවන්
✅ MP3, RCA Input දෙකම තියෙනවා
✅ Condition: Used, හොඳට වැඩ. ගෙදර ගලවලා තිබ්බේ
Car එකට Power කේබල් එකයි, RCA කේබල් එකයි ගහපු ගමන් වැඩ. අමුතුවෙන් Amp ගන්න, Wiring කරන්න සල්ලි වියදම් කරන්න ඕන නෑ.
💰 Price: රු.19,500- Negotiable
📍 [Matale, Kiula]
📞 call only wtsp only
Used නිසා ගාන අඩු කරලා දෙන්නේ 💛