*කිරිබත්ගොඩ, ඊරියවැටිය පාරෙහි පිහිටි නිවසක පළමු මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 2කි.
*නාන කාමර 1කි.
*පැන්ට්රිය
*විදුලි බිල්, ජල බිල්පත් වෙන වෙනම ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*983 කිරිබත්ගොඩ, වත්තල බස් පාරට ආසන්නයේ නිවස පිහිටා ඇත.
*රජයේ පාසල්, පෞද්ගලික පාසල්, රජයේ බැංකු, පෞද්ගලික බැංකු, සුපිරි වෙළඳසැල් ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*සතුන් ගෙන ඒම සපුරා තහනම්
*මාස 06ක අත්තිකාරම් ගනු ලැබේ.
*මාසිකව - 35,000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*First floor of a house on Eriyawetiya Road, Kiribathgoda is available for rent.
*2 bedrooms.
*1 bathroom.
*Pantry
*Electricity and water bills are separate.
*Parking facilities are available.
*983 Kiribathgoda, the house is located near the Wattala bus road.
*Government schools, private schools, government banks, private banks, supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Animals Not Allowed
*6 months advance payment is taken.
*Monthly - 35,000/=
*Prices are negotiable.
*Call for more details.