A spacious upstairs house with a separate private entrance is available for rent in Gangani Gardens, Hokandara East.
Features:
* 🛋️ Living room with dining area
* 🛏️ 2 bedrooms (1 air-conditioned)
* 🍽️ Kitchen & pantry
* 🚿 Bathroom with hot water shower
* 📶 Unlimited fibre internet with PEO TV available (optional at an additional cost; can be disconnected if not required)
💰 Rent: Rs. 35,000 per month
For more information or to arrange a viewing, please call.
හෝකන්දර නැගෙනහිර, ගංඟානි උද්‍යානයේ වෙනම පිවිසුම් මාර්ගයක් සහිත උඩුමහල් නිවසක් කුලියට දීමට ඇත.
පහසුකම්:
* 🛋️ විසිත්ත කාමරය
* 🛏️ නිදන කාමර 2ක් (එකක් වායු සමීකරණය කර ඇත)
* 🍽️ මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
* 🚿 උණු වතුර ෂවර් පහසුකම් සහිත නාන කාමරය
* 📶 අසීමිත Fibre Internet සහ PEO TV (අමතර ගාස්තුවක් යටතේ ලබා ගත හැක. අවශ්‍ය නොවේ නම් විසන්ධි කර දෙනු ලැබේ.)
💰 මාසික කුලිය: රු. 35,000
වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට අමතන්න.