නිවසක උඩු මහලක් කුලියට දීමට
නිවසේ විස්තර-
> නිදන කාමර 3
> බාත්රූම් 1
> කුස්සි 1
> සාලය 1
> වර්ග අඩි 3500
> නව නිවසකි
> ජල/විදුලිය පහසුකම් සහිතයි.
> දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලකි.
> නුවර පාරට 80 m.
> නිවස වටා තාප්ප බැද ගේට්ටු දමා ඇත.
> වාහනයක් නැවැත්විය හැකිය.
> මිල ගනන් වෙනස් කර ගත හැක.
> මාස 10ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
ලිපිනය – පල්ලිය අසල, ඇල්දෙනිය, කඩවත
මාසික කුලිය – 60,000/-