උඩු මහලක් බදු දීමට -කළුතර උතුර
කළුතර නාගස්හන්දියට ආසන්නව ගාලුපාර ට මායිම් වූ නිවසක උඩුමහලක් කුලියට දීමට ඇත.(Land side)වට තාප්ප සහිතය.ආරක්ෂාකාරි පරිසරය කි.කාමර 2, කුඩා සාලය, bathroom එක, කුස්සිය (කාමරයකට සම්බන්ධ ව ඇත),roof top, car porch සහිතය.ලයිට්, වතුර වෙන වෙනම ඇත.
තිස්ස ජාතික පාසල,Keells super market, Tangerine, Royal palms hotels,Cargills food city වලට ආසන්නය.නිවස අසල බස් නැවතුම් පිහිටා ඇත.(ගාල්ල හා කොළඹ දෙසට). කළුතර නගරය ට විනාඩි 10.යුවලක් සදහා වඩාත් සුදුසු ය.
කුලිය-රු.24000/-
අත්තිකාරම් -මාස 6(සාකච්ඡා කළ හැකිය)
Upstair for rent -Kalutara North
Near Kalutara Nagashandiya, adjacent to Galle road.(Land side). Surrounded by a boundary wall.2 rooms, small living room, bathroom, kitchen (attached to one room).Roof top and car parking space available.Seperate light and water supply.Safe environment with good neighbourhood.
Close to Tissa National school, Keells super market, Tangerine, Royal palms hotels, Cargills food city etc.Bus stops are very close to the house.(towards Galle and Colombo)10 minutes to Kalutara town.Suitable for a couple.
Rent-24000/-
Key money -6 months (negotiable)