ප්රදාන පාරේ සිට මීටර් 500 දුරින් වර්ග අඩි 2800ක ප්රමාණයේ කාමර 03ක්, සාලයක්, කුස්සියක්, බාත්රූම්, බිම් මහලට සම්බන්ඳ නොවන සේ වෙන් වශයෙන් වාහන නවතා තැබීමේ පහසුකම් හා වටේ තාප්පය බැද ඇති, වෙන් වශයෙන් විදුලිය හා ජලය සහිත "නිදහස් පරිසරයක" පිහිටි මෙම අංග සම්පූර්ණ "උඩු මහල් නිවස" මාස 6 ක තැම්පත් මුදලක් හා මසකට රු.95,000ක මුදලකට, යුවලකට හෝ පවුලකට කුලියට හෝ බදු දීමට ඇත. ලිපිනය 349/9, තලංගම උතුර, බත්තරමුල්ල, කොස්වත්ත, පයිප්ප පාර, එකමුතු මාවත, 5 වන පටුමග.
500 meters from the main road on and 2800 sq. ft. , 03 room, living room, kitchen, bathroom, Separate parking facilities not connected to the ground floor, and fenced, in a "peaceful environment" with separate electricity and water. "Upper Floor House" is available for rent or lease to a couple or family for 6-month deposit and Rs.95,000 per month ( Negotiable). Address 349/9, Thalangama North, Battaramulla, Koswatta, Pipe Road, Ekamuthu Mawatha, 5th Lane.