under construction house for sale wedamulla road wargoda Kelaniya
කැලණිය වරාගොඩ වෙදමුල්ල පටුමග අඩක් නිමකළ නිවස
-පර්චස් 6
-අඩි 12කොන්ක්රීට් පාර
-තැනිතලා ඉඩම
-නුවර පාර තොරණ හන්දියට 900m
-ශ්රී ධර්මාලෝක විදුහලට 450m
-සාන්ත පාවුලු විදුහලට 500m
-සියලුම අත්තිවාරම් සහා බිත්ති සාදා ඇත (ප්රදේශීය සභාවේ අනුමත නිවාස සැලසුම තට්ටු 3ක් සදහා)
නර ජයලය සහ නිවසට විදුලිය ලබාගෙන ඇත
ලක්ෂ 78
(දේපළ පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
under construction house for sale wedamulla road wargoda Kelaniya
Kelaniya Varagoda Vedamulla Lane half finished house
-Perches 6
- 12 feet concrete road
-Plain land
- 900m to Nuwara Road Thorana Junction
-450m to Sri Dharmaloka College
-500m to St Paul's College
-All foundations and walls are made (local council approved house design for 3 floors)
Nara Jayala and electricity has been obtained to the house
78 lakhs
(Prices are negotiable after inspection of the property)