🏡🔥 උඩුගම්පොළ – වීදියවත්තෙන් වටිනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට! 🔥🏡
💰 පර්චසය ලක්ෂ 3.90/= පමණයි!
📍 ස්ථානය: උඩුගම්පොළ – වීදියවත්ත
📏 මුළු ඉඩම: පර්චස් 20
🔹 පර්චස් 10 කොටස් වශයෙන්ද මිලදී ගත හැකිය
🛣️ කාපට් පාරෙන් දෙවැනි ඉඩම
🚗 අඩි 15 පුළුල් ප්‍රවේශ මාර්ගය
🚨 මුදල් හදිසියක් මත ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට විකිණීමට!
📍 ප්‍රධාන ස්ථාන වලට පහසු ප්‍රවේශය
✈️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට – විනාඩි 15
🛣️ ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන පාරට – 200m
🏙️ උඩුගම්පොළ නගරයට – 1.5km
🏙️ ගම්පහ නගරයට – 5.5km
🏙️ මිනුවන්ගොඩ නගරයට – 5km
✨ මෙම ඉඩමේ විශේෂතා
✅ ස්වාභාවික විපත් අවදානම අඩු ප්‍රදේශයක්
✅ වේගයෙන් සංවර්ධනය වන, ඉහළ ඉල්ලුමක් ඇති කලාපයක්
✅ ජලය හා විදුලි පහසුකම්
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ අඩි 15 ප්‍රවේශ මාර්ගය
✅ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි
💎 මෙවැනි මිලකට මෙවැනි ස්ථානයක ඉඩමක් ලැබෙන්නේ කලාතුරකින්!
🤝 පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැකිය.
📌 Ref No: EE/KM/L-10701