පාදුක්ක හොරණ 315 බස් මාර්ගයේ BIC වැඩපල ඉදිරියේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහල වර්ග අඩි 2000ක් .සියලු පහසුකම් සහිතයි .කර්මන්ත ශාලාවකට වුවද සුදුසු පරිදි විදුලිය සපයා ඇත.
.නල ජලය
.විදුලිය
.315 බස් මාර්ගය ඉදිරියෙන්