𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐬𝐨𝐥𝐢𝐝 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐒𝐮𝐰𝐚𝐫𝐚𝐩𝐨𝐥𝐚
පිළියන්දල සුවාරපොලින් නිදන කාමර 5ක සහ නාන කාමර 3කින් සමන්විත මෑතකදී සැදු දෙමහල් නිවස විකිනීමට.
මනා ලෙස ඉඩකඩ ඇතිව ඉදිකර ඇති මෙහි පළමු මහල ඉන්ජිනේරු ගඩොලින් ඉදිකර ඇත. ඉඩකඩ සහිත විශාල මිදුලකින් සමන්විතයි .
නිදහස් වටපිටාවකින් සමන්විත වන මෙම නිවස මිලදී ගත් සැනෙන් පදිංචියට සුදුසුයි. පිවිසුම් මාර්ගය අඩි 20. වාහන 5ක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩ පහසුකම්.
මිල ලක්ෂ 445යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 15 Perches
🔹 Floor area - 2600 sqft
🔹 20 ft road
🔹 Parking space for - 5
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 5 Bedrooms
👉 3 Bathrooms
👉 Hot water
👉 Master Bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living & dining
👉 TV lobby
👉 Clear deed with COC
👉 Garden area
👉 Swing gate
𝟒𝟒.𝟓 𝐌 | 𝟒𝟒𝟓 𝐥𝐚𝐤𝐬 price can be negotiable.
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Very close to Piliyandala town
Please visit the property for the inspection. Very decent & calm environment. All the facilities are very close . Call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
11th may..