පානදුර නගරයෙන් 3km දුරක,අඩි 20 කාපට් පාරට මුහුනලා පිහිටයි,පානදුර සුමංගල විද්‍යාලයට 2km,ඉතා හොද අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටයි,
කොලඹට 27km
බන්ඩාරගමට 8km
ප්‍රාදේශීය සභා පරිපාලනයෙ පවති
තෙකලා විදුලිය(Hightention Line)
නළ ජලය
Waste Management services
ඉඩම පර්චස් 10 තුන් පැත්තකින් ඉඩමෙහිද ඉස ඇති පරිදි නිර්මානය කර ඇත,
නිවස වර්ග අඩි 2500
සම්පූර්ණයෙන්ම tile කර ඇත
උලුවහු ජනෙල් කොස් වලින් නිපදවා ඇත
වලහය finishing roof ලෙස පවති
නිදන කාමර 5
Balcony 3
Living rooms 2( upstair and downstair)
Kitchen
Store room
නිවස පිටුපසින් අඩි 8 අඩි 40 පමන outdoor kitchen එකකට පාවිච්චියට ගත හැකි ඉඩ ප්‍රමානයක් පවතී
Maid washroom 1
Atm,keells supermarket ,cargills,phpharmacies,Hardware සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි,ගාලු පාරට කෙලින්ම සම්බන්ධයි, ඉතා ඉක්මනින් විකීනීම සිදුවේ(විදේශ ගත වන නිසා) ,අපේක්ශිත මුදල ලක්ශ 290,මිල ගනන් සාකච්චා කර ගත හැක
ගැනුම් කරුවන් පැමින නිවස පරීක්ශා කර මිලදී ගත හැකිය