Two-Story House for Sale in Monaragala
Spacious Two-Story House for Sale in Monaragala | Ideal for Families or Guesthouses
Discover this spacious and functional two-story home, perfectly situated in a peaceful neighborhood near Monaragala Royal College. Designed to accommodate a large family or serve as a welcoming guesthouse, this property offers a unique blend of comfort and convenience.
Property Highlights:
🔴 Land Extent: 30 Perches
🔴 Bedrooms: 5 spacious bedrooms (one with an attached bathroom).
🔴 Bathrooms: 1 main bathroom and a separate outdoor servant's bathroom.
🔴 Living Areas: Double-height main living room with a beautifully carved wooden ceiling, plus a separate private living room on the upper floor.
🔴 Kitchens: Two fully equipped kitchens – one indoor and one outdoor.
🔴 Dining: A unique dining area featuring a serene indoor pond.
🔴 Garden: A generous garden space with several mature fruit trees.
🔴 Water: Includes a freshwater well with a water pump, ensuring a consistent water supply.
Location Advantages:
💠 Located in a quiet, residential area near Monaragala Royal College.
💠 Just 2 km to Monaragala town and Cargills Supermarket.
💠 Excellent base for travel, with Arugam Bay and Kataragama less than a 2-hour drive away.
This is a fantastic opportunity to own a versatile property in a prime location.
Contact us today to schedule a viewing!
🔶 මොනරාගලේ විකිණීමට ඇති විශාල දෙමහල් නිවසක් | පවුල් සඳහා හෝ ගෙස්ට්හවුස් ලෙස භාවිතයට ඉතා සුදුසුයි . සන්සුන් පරිසරයක, මොනරාගල රාජකීය විද්‍යාලයට ආසන්නව පිහිටි මෙම විශාල දෙමහල් නිවස දවිකිණීමට ඇත. විශාල පවුලකට හෝ ගෙස්ට්හවුස් එකක් ලෙස භාවිතය සඳහා සුදුසුයි
🔴 ඉඩම විශාලත්වය: පර්චස් 30
🔴 කාමර: 5 ක් (එක් කාමරයකට ඇතුළත් නානකාමරයක් ඇත)
🔴 ප්‍රධාන නානකාමරය 1 ක් සහ වෙනම පිහිටි සේවක නානකාමරය 1 ක්
🔴 දෙමහල් සිවිලිම සහිත විශාල විසිත්ත කාමරය
🔴 නිවසෙ ඇතුලත සහ නිවසෙන් පිටත මුලුතැන්ගෙවල් 2ක්
🔴 පලතුරු ගස් රැසක් සහිත විශාල උයන
🔴 ජල පොම්පයක් සහිත ළිද
💠 මොනරාගල රාජකීය විද්‍යාලයට ආසන්න නිවෙසක් – සන්සුන් නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත
💠 මොනරාගල නගරයට සහ Cargills සුපිරි වෙළඳසැලට කිලෝමීටර් 2 ක් පමණ
💠 අරුගම්බෙ සහ කතරගමට පැය 2 කින් ළඟාවිය හැක
✅ මෙම දේපළ ඔබගේම කර ගැනීමට හොඳම අවස්ථාවක්!
පවුල් නිවෙසක් ලෙස හෝ ආදායම් උත්පාදක ගෙස්ට්හවුස් එකක් ලෙස මෙම නිවස භාවිතා කළ හැක.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Two story house for sale in Monaragala (SSPH-121)
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාමොණරාගල, විකිණීමට ඇති නිවාසරු 9,000,000දින 5
House for Sale Monaragala
කාමර: 6, නානකාමර: 2මොණරාගල, විකිණීමට ඇති නිවාසරු 13,000,000දින 47
House for Sale in Monaragala
කාමර: 5, නානකාමර: 1මොණරාගල, විකිණීමට ඇති නිවාසරු 21,500,000දින 33
Land with House for Sale Monaragala
55.0 පර්චස්මොණරාගල, ඉඩම් ඇති නිවාසරු 280,000 පර්ච් එකකටදින 56