Two story house for sale in Meegahawaththa, Delgoda, Gampaha. (Close to Kadawatha & Kiribathgoda)
LKR Rs.240/= Lakhs NEGOTIABLE
* 20 perches land with 2 Story House
* House - 2250 sqft
* 5 Bedrooms,
* 2 Bathrooms
* Office room, Living room, Dining room, TV area and
◾ 3 km close to Delgoda town
◾ 5.5 km close to kadawatha town
◾ Convenient access to the Kadawatha Highway within 15 minutes.
◾ 9.5 km close to kiribathgoda town
◾ 400 m access kiribathgoda - Delgoda bus road
◾ New Kandy road - 2.7 km (17 bus route : Panadura- Kandy)
◾ Colombo kandy road - 9.5 km
◾ 700m close to Meegahawaththa police station
කඩවත, කිරිබත්ගොඩ හා දෙල්ගොඩ නගර වලට අතරමැදිව මීගහවත්ත ග්රාමයෙහි ( දෙල්ගොඩ කිරිබත්ගොඩ බස් මාර්ගයට සමීපයෙහි-බස් මාර්ග අංක 234) හි පිහිටා ඇති දෙමහල් නිවස සමඟ පර්චස් 20 ක ඉඩම ඉක්මනින් විකිණීමට.
මිල - මිලියන 24 ( ලක්ෂ 240)යි.
වර්ග අඩි 2250
කාමර 6
නාන කාමර 2
◾ දෙල්ගොඩ නගරයට කි.මී 3 යි.
◾ කඩවත නගරයට කි.මී 5.5 යි.
◾කඩවත Highway එකට 15min න් ළඟා වීමේ පහසුව
◾ කිරිබත්ගොඩ නගරයට කි.මී 9.5 යි.
◾ කිරිබත්ගොඩ- දෙල්ගොඩ ( බස් මාර්ග අංකය 234) බස් මාර්ගයට මීටර් 400 යි.
◾ නව නුවර පාර ( බස් මාර්ග අංකය 17 : පානදුර- මහනුවර) - කි.මී 2.7යි.
◾ කොළඹ නුවර පාර - කි.මී 9.5 යි.
◾ මීගහවත්ත පොලීසියට මීටර 700 යි