Two Story House For Sale In Maharagama Piliyandala Road
🏠️මහරගන පිලියන්දල පාර එගොඩවත්ත හංදිය
🏠️--පර්චස් 9.9
🏠️-- පහත මහල
සාලය
ට්ව් රූම්
කාමර 2
බාත් රූම් 1
පෑන්ට්ර් එක
🏠️පහල එක් කාමරයක් A/c සවි කර ඇත.
🏠️ -- පහල පිටතින් කුස්සියක් සහ ටයිල් කරන ලද බාත් රූම් එක.
🏠️--උඩු මහල
කාමරය
බාත් රූම් එක
🏠️-- පිටත අමානෝ වහලය සවිකරන ලද ඉඩ සහිත කොටස...
🏠️-- තුන්වන මහල ට පඩ් පෙල දමා යකඩ වැට වටේට දමා පොලව water proof කර සුද මැද තීන්ත ගා ඇත
.🏠️ වාහන දෙකක් දැමිය
හැක.
🏠️ එක් පැත්තක් මායිම් බිත්තිය වන අතර අනික් පැත්ත අඩි 6ක් ඉඩ ඇත. වටය යා හැකිය.
🏠️ වත්ත ඉන්ටර් ලොක් ගල් අල්ල ඇත.
Call for more details ☎️
2.85 koti