කොට්ටාව නගරයෙන්ම පදිංචිය සදහාම ඉදි කල දෙමහල් නිවසක් විකිණීමට ඇත ,,,
• ගඩොලින් සහ තේක්ක දැවයෙන් මෙම නිවස නිමවා ඇත,,
• පර්ච් 11.5
• කාමර 7
• බාත්රූම් 3
• සාලය ,,,
• අංගසම්පුර්න මුලුතැන්ගෙය ,,,,
• tv lobby ,,බැල්කනි,,
• වැරන්ඩා ,,ෆිනිෂින් වහල ,
• ,නිවසටම අඩි20 carpet පාර සියල්ල සම්පුර්න කර ඇත
• Highleval පාරට 50 m
• Highway station 700 m
• කොට්ටාව හංදියට 200 m,,
• කාගීල්ස් ෆුඩ්සිටි ,,,ආපනශාලා ,,,,කීල්ස් සුපර් සෙන්ටර් ,,,රෝහල් ,,පාසල් ,,,ඉන්ධන පිරවුම් හල් බැංකු ඇතුලු සියලු පහසුකම් සදහා 100 m යි
Two story house for sale in Kottawa,
• Used bricks and Teak wood for construction
• 11.5perch
• 7 bed rooms
• 3 bathrooms
• Living room
• Completed Kitchen
• TV Lounge
• Balcony
• Veranda
• Finishing roof
• 20ft Road access
• 50m to high level road
• 700m to highway entrance
• 200m to Kottawa town
• Cargills foodcity, Restaurants, Keels super market, Hospital, School, Filling stations nearby
Visits only on appointments