කඩවත නගරයට ඉතා ආසන්නව වර්ග අඩි 2244 ක ඉඩකඩ සහිත දෙමහල් නිවස - අධිවේගී මාර්ගයට ආසන්නව (කි.මී. 1.5)
📌ස්ථානය : කඩවත
🏘️දේපල වර්ගය : දෙමහල් නිවස
🛏️නිදන කාමර : 05
🛀නාන කාමර : 02
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10.9
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 2244
📌 කඩවත නගරයට කි.මී. 1.5.
📌 කඩවත - රාගම මාර්ගයට මීටර් 500.
📌 බස් නැවතුම්පොළට සහ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 1.5 යි.
✅ මිල : රුපියල් 48,500,000 (මිලියන 48.5)
සාකච්ඡා කළ හැකිය
නිවාස පිරිසැලසුම
✅ බිම් මහල
- නිදන කාමර 2
- පොදු නාන කාමරය
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය
සම්පූර්ණ නිමවා ඇත.
✅ පළමු මහල
- නිදන කාමර 3
- පොදු නාන කාමරය
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය
පූර්ණ වශයෙන් නිම වී නොමැත. (85%)
ජලය විදුලිය ඇතුළුව SLT ෆයිබර් ලයින් එකකින් සමන්විත වේ.
වාහන නැවැත්වීමේ පහසුකම් සහ
නිවස, ඉඩමේ පිහිටීම අනුව නව පෙනුමකට සාදා නිම කර ඇත.
තාප්ප වලින් වටවී ඇත.
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Two Story House
# 1km To Kadawatha Town
# 1.5 Km to Kadawatha Busa stabs
(A bus stand with facilities to travel to any location, including the highway.)
# 500 m to Main bus road (Kadawatha - Ragama Bus route)
# 10.9 Perches Land
# 5 Bed Rooms
# 2 Bath Rooms
# Kitchens
# Verandah
# Living Area
# Dinning Area
# vehicle parking spaces
# Clear Deeds & Bank Loan Eligible
Price: Rs. 48,500,000 – 48.5 Million – 485 Lakhs
Price Is Negotiable
Ground floor
Fully completed.
First floor (85%)
Not fully completed.
Facilities
# Electricity and piped water
# SLT Fiber connection
Genuine Buyers only
Please Call For More Info
(No Brokers Need)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Two-Story House for Sale In Kadawatha
කාමර: 5, නානකාමර: 2ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 29,800,000දින 4
Two Storey House for Sale in Kadawatha
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 40,000,000දින 22
Two Storey House for Sale in Kadawatha
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 22
Two Storey House for Sale in Kadawatha
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 27