*අතුරුගිරියෙහි පිහිටි නවීන පන්නයේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
*පර්චස් 16 කි.
*වර්ග අඩි 3000කි.
*නිදන කාමර 5කි.
*එක් නිදන කාමරයක් වායුසමීකරණය කර ඇත.
*නාන කාමර 2 කි
*එක් නාන කාමරයක උණු වතුර සවි කර ඇත.
*මුළුතැන්ගෙය
*ගබඩා කාමර 02කි.
*අලංකාර ලෙස සකස් කරන ලද ගෙවත්ත
*නිස්කලංක පරිසරයක් සහිත හොඳ අසල්වැසි පරිසරයක්
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*වටතාප්ප සහිත සහිත රෝලර් ගේට්ටු සවි කර ඇත.
*අතුරුගිරිය නගරයට කි.මී. 1කි.
*අධිවේගී පිවිසුමට කි.මී. 1.5කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 165,000 කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A modern two-storey house for rent in Athurugiriya.
*16 perches.
*3000 sq ft.
*5 bedrooms.
*One bedroom is air-conditioned.
*2 bathrooms
*One bathroom has hot water.
*Kitchen
*02 storerooms.
*Beautifully landscaped garden
*A good neighborhood with a quiet environment
*Parking facilities available.
*Roller gates with perimeter walls are installed.
*1 km to Athurugiriya town
*1.5 km to the expressway entrance
*Very close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
*165,000 per month.
*Prices are negotiable.
*Call for more details.