𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐌𝐨𝐫𝐚𝐭𝐮𝐰𝐚 𝐊𝐚𝐭𝐮𝐛𝐞𝐝𝐝𝐚
මොරටුව විශ්වවිද්‍යාලයට ආසන්නයෙන් මෑතකදී සෑදු නිදන කාමර 5කින් සහ නාන කාමර 3කින් සමන්විත දෙමහල් නිවස විකිණීමට.
මෙම නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත. නිවස වටා තාප්ප දමා ගේට්ටු සවිකර ඇති මෙහි වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි
මිල ලක්ෂ 360යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක. ගංවතුර සහ ස්වභාවික ආපදාවන් නොමැති ප්රදේශයකි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 12 Perches
🔹 2600 Sqft
🔹 20 Feet accss road
🔹 Parking spaces - 2 vehicles
✅ 5 Bedrooms
✅ 3 Bathrooms
✅ Out side servant toilet
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen
✅ Garden wall surrounded
✅ Sliding gate
✅ Garden area
✅ Clear Deed
✅ Approved plans
✅ COC
✅ Pipe born water
Very close to Moratuwa univercity & Other Necessary Places. All documents are clear . very good neighborhood. All the facilities are very close .price negotiable. It is an area with no floods or natural disasters.
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
16th may..