𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐤𝐮𝐝𝐚𝐦𝐚𝐝𝐮𝐰𝐚
පිළියන්දල කුඩමාදුවෙන් පර් 7ක ඉඩමෙහි නිදන කාමර 4කින් සමන්විත අලංකාර නවීනතම දෙමහල් නිවස විකිනීමට.
සියලු පහසුකම් සහිත වැදගත් වටපිටාවක් සහිත ස්ථානයක මෙම නිවස ඉදිකර තිබේ. කොස් ලීයෙන් නිමවන ලද උළුවහු සහ දොර ජනෙල් පියන් සවිකර ඇත. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත. ප්‍රවේශ මාර්ගය අඩි 20කි. වැඩි විස්තර සදහා අමතන්න.
මිල ලක්ෂ 270යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹7 Perches
🔹1900 sqft
🔹4 Bedrooms
🔹2 Bathrooms + Hot water
🔹Out side maids toilet
🔹Large Living room & Dining room
🔹TV lobby
🔹Kitchen with pantry cupboards
🔹Roof top |CCTV
🔹Garden wall surrounded
🔹Roller gate with wicket gate
🔹Clear Deed with COC
🔹20 ft Access road
🔹Car porch
🔹Landscaping garden
👉 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟕 𝐌 | 𝟐𝟕𝟎 𝐥𝐚𝐤𝐬
Please call for more info. Price negotiable. It is an area with no floods or natural disasters
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
මීට අමතරව තවත් නිවාසa සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තරදැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
6th feb..