Two Storied House in Biyagama
* 15 p
* 2000 SQFT
* 5 Bedrooms
* 2 Bathrooms
* Asking Only Rs.210/= Laks
බියගම පිහිටි දෙමහල් නිවස විකිනීමට
පර්චස් 15 හතරැස් ඉඩම
වෙන්දේසි ඉඩමකි
නිරවුල් ඔප්පු
නිවස කාමර 5
නිවස තුල බාත්රූම් 1
පිටතින් Toilet 1
පහල මහල කාමර 3 උඩුමහල කාමර 2 උඩු මහලේ බාත්රූම් 1 සෑදීමට ඇත
බැල්කනි 1
සාලය මුලුතැන්ගෙය
වාහන 2 නැවැත්වමේ පහසුකම්
ලිං ජලය ටැප්ජලය සහිතයි
1000L ජල ටැංකිය
වට තාප්ප ගේට්ටු සහිතයි
ගංවතුර අවධානමක් නැත
Anchor හංදියට 1Km
17පානදුර මහනුවර බස් පාරට 1Km
SLIT Campus 5.4Km
Kothalawala Highway Entrance 4Km
කඩුවෙල නගරය 2.5Km
අවිස්සාවේල්ල කොලඹ පාරට 2.5Km
Cargills Keels Petrol shed 1.5Km
මිල ලක්ශ 210 ( සාකච්ජා කල හැක )