🏡 කැළණිය කොහල්විලින් නවීන දෙමහල් නිවසක් විකිණීමට!
පවුලේ පදිංචියටත්, අනාගත වටිනාකමක් සහිත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්.
📍 කැළණිය කොහල්විල ▪️ කැළණිය රජමහා විහාරයට – 1.5 km
▪️ කොළඹ – නුවර ප්රධාන මාර්ගයට – 1.9 km
▪️ කිරිබත්ගොඩ නගරයට – 2 km
🏡 නිවසේ විස්තර ▪️ ඉඩම් ප්රමාණය – පර්චස් 8.4
▪️ නිවස – වර්ග අඩි 1,800
▪️ නිදන කාමර 03
▪️ නාන කාමර 02
✨ පහසුකම් ✅ ඉඩකඩ සහිත විසිත්ත හා භෝජන කාමර
✅ මුළුතැන්ගෙය හා Pantry
✅ ඉදිරිපස වැරන්ඩාව
✅ වාහන නැවැත්වීමේ පහසුකම් (Car Porch)
✅ ඉහළ මහලේ Balcony
✅ ආරක්ෂිත තාප්පයෙන් වට වූ ඉඩම
💰 මිල: රු. මිලියන 29.5 (සාකච්ඡා කළ හැක)
📄 නිරවුල් ඔප්පු සහිත, වහාම පවරා දිය හැකි වටිනා දේපළක්.