🏡 මහරගම මාලඹේ පාරේ විද්යාල හන්දියට මීටර් 100ක් දුරින් දෙමහල් නිවසක් සමග කඩ කාමර දෙකක් විකිණීමට (SSPH-307)
🟢 ලිපිනය - මහරගම - මාලඹේ පාරේ විද්යාල හන්දියට මීටර් 100ක් දුරින්
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 20
🟢 නිදන කාමර - 06
🟢 නාන කාමර - 02
🟢 බිම් මහල
🔸 නිදන කාමර 03
🔸 නාන කාමරය 01
🔸 සාලය
🔸 මුළුතැන්ගෙය
🔸 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
🟢 ඉහළ මහල
🔸 නිදන කාමර 03
🔸 නාන කාමරය 01
🔸 සාලය
🔸 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2600
🟢 ප්රධාන පාරට මුහුණ ලා
🟢 දෙමහල් නිවසක් සහ කඩ කාමර දෙකක්
🟢 තෙකලා විදුලිය
🟢 සතොස, ෆුඩ් සිටි, කීල්ස්, සම්පත් සුපර්, හා ATM ආසන්නයේ පිහිටා ඇත
🟢 වාහන කිහිපයක් නැවත්වීමට ඉඩ පහසුකම්
🟢 පන්නිපිටියට- 3km
🟢 කොට්ටාවට- 4km
🟢 මාලඹේට - 4km
🟢 තලවතුගොඩට- 3km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------------
🏡 Two-storey house with two shops for sale 100 meters from Vidyala Junction on Malabe Road, Maharagama (SSPH-307)
🟢 Address - 100 meters from Vidyala Junction on Malabe - Maharagama Road
🟢 Land size - 20 perches
🟢 Bedrooms - 06
🟢 Bathrooms - 02
🟢 Ground floor
🔸 Bedrooms 03
🔸 Bathroom 01
🔸 Living room
🔸 Kitchen
🔸 Fully tiled
🟢 Upper floor
🔸 03 bedrooms
🔸 01 bathroom
🔸 Living room
🔸 Kitchen
🟢 Sq ft - 2600
🟢 Facing the main road
🟢 Two-storey house and two shops
🟢 Three-phase electricity
🟢 Located near Sathosa, Food City, Keells, Sampath Super, and ATM
🟢 Parking space for several vehicles
🟢 To Pannipitiya- 3km
🟢 To Kottawa- 4km
🟢 To Malabe - 4km
🟢 To Thalawathugoda- 3km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds