Two Storey House for Sale Kalutara
කළුතර නගර සීමාවෙන්. ව්‍යාපාර කටයුතු සදහාද යෝග්‍යයි.ඉතාමත් ඉක්මණින් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත.කළුතර නගරයට ඉතාමත් ආසන්නයි.කලුතර උතුර ගාලු පාරට ඉතා ආසන්නව(ගාලු පාර පේන දුරින්), අතිශය වටිනා ස්ථානයක පිහිටි අගනා දෙමහල් නිවසක් වැඩිම ඉල්ලුමට කඩිනමින් විකිනීමට ඇත.නිවස පරීක්ෂාවෙන් පසු පමණක් මිල ගණන් වල වෙනසක් සිදු කර ගත හැක.ගං වතුර / සුනාමි ඇතුළු කිසිඳු ස්වාභාවික ආපදාවකට ලක් වී නොමැත.
නිවසේ භූමි ප්‍රමාණය – 3.6 Perches
• විශාල සාලය – 1
• නිදන කාමර – 2
• කෑම කාමර – 1
• මුළුතැන්ගෙය – 1
• නාන කාමර – 1
• free space rooms – 2 (පහළ මාලය – 1 / ඉහළ මාලය – 1)
[අවශ්‍ය නම් අමතර කාමර සෑදීමට ද ඉඩ ඇත]
කලුතර ප්‍රධාන ස්ථානවලට ඇති දුර:
• ගාලු පාරට– 50m
• කලුතර බෝධියට – 800m
• කලුතර නගරයට – 1km (1min)
• කලුතර ප්‍රධාන බස් නැවතුම්පලට – 1km (1min)
• දකුණු කලුතර දුම්රිය ස්ථානයට – 1.1km
•උතුරු කලුතර දුම්රිය ස්ථානයට – 1.3km
ජාතික / ජාත්‍යන්තර පාසල් (Google Maps අනුව):
• කලුතර බාලිකා ජාතික පාසල – 2km (වි.5යි)
• කලුතර ඥානෝදය ජාතික පාසල– 1.7km (වි.4යි)
• හොලික්රොස් විද්‍යාලය – 2km (වි.4යි)
• කලුතර මහා විද්‍යාලය – 2.4km (වි.5යි)
• බොස්වෙල් ජාත්‍යන්තර පාසල – 4.7km (වි.9යි)
• තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – 2.1km (වි.4යි)
සුපිරි වෙළදසැල්:
• කාර්ගීල්ස් ෆුඩ් සිටි – 900m
• ආර්පිකෝ සුපර් සෙන්ටර් – 1.1km
• කීල්ස් සුපර් – 2.2km
*වැඩිම ඉල්ලුමට කඩිනමින් විකිනීමට *
නිවස පරීක්ෂාවෙන් පසු වැඩිම ඉල්ලුමට කඩිනමින් විකිණීමට බලාපොරොත්තු වේ.පැමිණෙන්න කලින් ඇමතුමක් දී වෙලාවක් වෙන්කරවා ගන්න.
...................................................................................
Two story House for Sale – Just 70m to Galle Road, Kalutara North | Quick Sale for Highest Offer
A well-located two story house in Kalutara North, very close to Galle Road. Available for quick sale to the highest offer.
House's Land Size: 3.6 Perches
House Features
•Spacious Living Room – 1
•Bedrooms – 2
•Kitchen – 1
•Bathroom – 1
•Dining Room – 1
•Free Space Halls – 2
(1 on ground floor / 1 on upper floor)
Distance to Key Locations
•Galle Road – 70m
•Kalutara Bodhiya – 800m
•Kalutara Town – 1km (1 min)
•Kalutara Bus Stand – 1km (1 min)
•Kalutara South Railway Station – 1.1km
•Kalutara North Railway Station – 1.3km
Close to Popular National & International Schools
(Distances and travel time based on Google Maps)
•Kalutara Balika National School – 2km (5 mins)
•Kalutara Gnanodaya M.V – 1.7km (4 mins)
•Holy Cross College – 2km (4 mins)
•Kalutara Vidyalaya – 2.4km (5 mins)
•Boswell College International – 4.7km (9 mins)
•Thissa Central College – 2.1km (4 mins)
Distance to Supermarkets
•Cargills Food City – 900m
•Arpico Super Center – 1.1km
•Keells Super – 2.2km
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Two-Storey House for Sale in Kalutara
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 28,500,000දින 7
(TH157) Two Storey House for Sale in Kalutara
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 19,800,000දින 39
(TH157) Two Storey House for Sale in Kalutara
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 19,800,000දින 15
