🌍 පානදුර රුග්ගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
🌀 අරුග්ගොඩ පිහිටි නිවස
🌀 මිල ලක්ෂ 250 යි💸
🌀 පර්චස් 10 යි .
👉 සියලු සැලසුම් අනුමත කර ඇත.
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 05
🛀 නාන කාමර 03
🌀 සාලය
🌀 කෑම සාලය
🌀 මුලුතැන්ගෙය
👉 සින්නක්කර ඔප්පු
🌀 වාහන ගාල් කිරිමේ හැකියාව
🌀 වටෙ තාප්ප ගේට්ටුව ඇත.
🌀 නල ජලය
🌀 තෙකලා විදුලිය
🎗️ ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
🎗️ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠️නියමිත වාස්තු විද්යනුකුලව ඉදිකල නිවසකි.
🏥 පානදුර නගරයට 7 පමණ
6 අඩි 30 පාරට මුහුණලා ඇත
🚌බස් පාරට මිටර් 75 පමණ
🎗️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
📞🇱🇰🇱🇰