𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐌𝐚𝐥𝐚𝐛𝐞 𝐀𝐫𝐚𝐧𝐠𝐚𝐥𝐚
මාළඹේ අරංගලින් දෙමහල් නිවසක් විකිනීමට .පර් 6.5ක ඉදිකර ඇති මෙම නිවසහි නිදන කාමර 3ක් සහ hot water සහිත නාන කාමර දෙකකි .නිදන කාමර 2ක AC පහසුකම් සහිතයි. මිල ලක්ෂ 270යි .නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
👉 𝟐𝟕𝟎 𝐋𝐚𝐤𝐬 (𝟐𝟕 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) - 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
🔹 6.5 Perches
🔹 2000 Sqft
🔹 15 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms ( 2 Air condition rooms)
👉 2 Bathrooms
👉 Hot water
👉 Kitchen with pantry
👉 Living room
👉 Dining room
👉 Tv lobby
👉 Roof top
👉 2 Vehicle parking spaces
👉 Garden spaces
👉 Clear deed
👉 garden wall
👉 Roller gate with wicket gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Near arangala Junction
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
21st dec