🚩 A strategically located property with excellent residential and hospitality potential, offering spacious accommodation, dual road access, and convenient connectivity to the airport and major transport routes.
• 5 bedrooms and 5 bathrooms on 14 perches of land located on Don David Mawatha, Katuwapitiya
• Corner property with frontage to a 20 ft carpeted Kadirana Road and a 20 ft sub-lane, providing access from two sides
• Clear deed and newly prepared survey plan; the property has already been approved for a bank loan
• Just 2.5 km to the Colombo–Negombo Main Road and 3 km to Bandaranaike International Airport
• 1.5 km to the Negombo–Meerigama Road and 1.7 km to Kimbulapitiya Road
• Ideal for use as a guest house, tourist transit hotel, or spacious family residence due to its excellent airport accessibility
🔴 Price: Rs. 37 Million (Negotiable)
🚩 මීගමුව කටුවාපිටියෙන් පදිංචියටත් ආයෝජනයටත් කාමර 5ක අගනා දෙමහල් නිවසක් වැඩිම ඉල්ලුමට
• කටුවාපිටිය, දොන් ඩේවිඩ් මාවතේ ප්‍රධාන පාර මුහුණලා පිහිටි පර්චස් 14 ක ඉඩමක ඉදිකර ඇති නිදන කාමර 5 ක් සහ නාන කාමර 5 ක් සහිත නිවස
• අඩි 20 ක් පළල කාපට් කරන ලද කදිරාන මාර්ගයකට සහ අඩි 20 ක් පළල දෙවන අතුරු පාරකට මුහුණලා ඇති නිසා වටිනාකම තවත් වැඩි කරයි.
• නිරවුල් ඔප්පු සහ අලුතින් සකස් කරන ලද මිනින්දෝරු සැලැස්මක් සහිත අතර වසර ගණනාවකට පෙර බැංතු ණයක්ද ලබාගෙන ගෙවා අවසන් කර ඇත.
• කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 2.5 ක් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර 3 ක් පමණක් තීබීම වානිජ වටිනාකම තවත් වැඩි කරයි.
• මාර්ග කිහිපියකින් පිවිසීමෙහි හැකියාව පවතින අතර මීගමුව-මීරිගම මාර්ගයට කිලෝමීටර 1.5 ක් සහ කිඹුලාපිටිය මාර්ගයට කිලෝමීටර 1.7 ක් පමණි.
• ගුවන්තොටුපළ දක්වා යන සංචාරකයන්ගේ කෙටි කාලීන ගිමන්හලක් ලෙස, සංචාරක විලාවක් හෝ ඉඩකඩ සහිත නිවසක් ලෙස භාවිතා කිරීමට වුවද සුදුසු ය.
🔴 මිල: රු. ලක්ෂ 370 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 சிறந்த குடியிருப்பு மற்றும் விருந்தோம்பல் சாத்தியக்கூறுகளுடன், முக்கியத்துவம் வாய்ந்த இடத்தில் அமைந்துள்ள இந்தச் சொத்து, விசாலமான தங்குமிடம், இரட்டைச் சாலை அணுகல் மற்றும் விமான நிலையம் மற்றும் முக்கிய போக்குவரத்து வழித்தடங்களுக்கு எளிதான இணைப்பை வழங்குகிறது.
• கட்டுவபிட்டியா, தொன் தாவீது மாவத்தையில் அமைந்துள்ள 14 பேர்ச்சஸ் நிலத்தில் 5 படுக்கையறைகள் மற்றும் 5 குளியலறைகள்.
• 20 அடி அகலமுள்ள தார் சாலை மற்றும் 20 அடி அகலமுள்ள உட்பாதையை முகப்புகளாகக் கொண்ட மூலைச் சொத்து, இருபுறமிருந்தும் அணுகலை வழங்குகிறது.
• தெளிவான பத்திரம் மற்றும் புதிதாகத் தயாரிக்கப்பட்ட நில அளவைப் படம்; இந்தச் சொத்துக்கு வங்கிக் கடன் ஏற்கெனவே ஒப்புதல் அளிக்கப்பட்டுள்ளது.
• கொழும்பு–நெகம்போ பிரதான சாலையிலிருந்து வெறும் 2.5 கி.மீ தொலைவிலும், பண்டாரநாயக்க சர்வதேச விமான நிலையத்திலிருந்து 3 கி.மீ தொலைவிலும் அமைந்துள்ளது.
• நெகம்போ–மீரிகம சாலையிலிருந்து 1.5 கி.மீ தொலைவிலும், கிம்புலபிட்டிய சாலையிலிருந்து 1.7 கி.மீ தொலைவிலும் அமைந்துள்ளது.
• விமான நிலையத்திற்கு எளிதில் சென்றடையக்கூடிய வசதி இருப்பதால், விருந்தினர் இல்லம், சுற்றுலாப் பயணிகளுக்கான தங்கும் விடுதி அல்லது விசாலமான குடும்ப இல்லமாகப் பயன்படுத்த மிகவும் ஏற்றது.
🔴 விலை: ரூ. 37,000,000 மில்லியன் (பேச்சுவார்த்தைக்குட்பட்டது)
____________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Thudella Two-Storey House for Sale
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 75,000,000දින 8
Spacious Two-Storey House for Sale in Thudella
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 42,000,000දින 16
Negombo Luxury House for Sale
කාමර: 8, නානකාමර: 8සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 160,000,000දින 55
Single-storey House for Sale in Gampaha
කාමර: 4, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 8
