මහනුවර කටුගස්තොටින් සුපිරි දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත
> මහනුවර, කටුගස්තොට -රණවන ප්‍රධාන පාරට මුහුණලා පිහිටි, නේවාසික මෙන්ම ව්‍යාපාරික කටයුත්තකට වුවද ඉතා සුදුසු අංගසම්පූර්ණ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
> ප්‍රධාන පාසල් රැසකට ඉතාම ආසන්නයෙන් පිහිටා ඇති බැවින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉතාමත් පහසුයි.
> පිහිටීම සහ දුර (Location & Distance)
> රණවන ප්‍රධාන පාරට මුහුණලා (Facing Ranawana Main Road)
> මහනුවර ප්‍රධාන පෙළේ කටුගස්තොට අවට පාසල්වලට – ශාන්ත අන්තෝනි විද්‍යාලය (පිරිමි),ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය,විද්‍යාර්ථ විද්‍යාලයGateway College,මහනුවර නගරය සහ මාලිගාව අවට:ධර්මරාජ විද්‍යාලය , ත්‍රිත්ව විද්යාලයකිංස්වුඩ් විද්‍යාලය , මහමායා බාලිකා විද්‍යාලය , උසස් බාලිකා විද්‍යාලය (High School) , Hillwood විද්‍යාලය, පුෂ්පදාන බාලිකා විද්‍යාලය Colombo International School (CIS) ඉතාම ආසන්නයි (Close to Leading Schools)
> කටුගස්තොට නගරයට 1 KM
> ශ්‍රී දළදා මාලිගාවට 5 KM
නිවසේ විස්තර (Property Details)
> ඉඩම: පර්චස් 14.5
> නිවස: දෙමහල් නිවස (Two-Story House)
> නිදන කාමර (Bedrooms): 07
> මුළුතැන්ගෙවල්(Kitchens): 02
> නාන කාමර(Bathrooms): 02(අංගසම්පූර්ණයි)
> විශේෂ ලක්ෂණ: කිසිදු ස්වභාවික ආපදා තර්ජනයක් හෝ නායයෑම් අවදානමෙන් තොර) නොමැති (ගංවතුරපරිපූර්ණ භූමියකි
+++ මිල (Price) – රුපියල් කෝටි 4යි ලක්ෂ 90කි.(රු. 49,000,000/-)
වැඩිදුර විස්තර සඳහා සහ නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න:
(Serious buyers only. මිල ගණන්සාකච්ඡා කරගත හැක.)